ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිවල 2014 ජාත්‍යන්තර සමුළුවේදී

ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2016 අප්‍රියෙල් 

අත්හදා බලන්න යෝජනා

‘පිබිදෙව්!’ සඟරාව සහ බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු පොත ඉදිරිපත් කරන්න යෝජනා. ඔයාගේ යෝජනාව හදාගන්න අත්හදා බලන්න යෝජනා උදව්වට ගන්න.

දේවවචනය නිධානයක්

කාරුණික වචනවලින් අන් අයව දිරිගන්වලා ශක්තිමත් කරන්න

යෝබ්ගේ මිතුරන් 3දෙනා, සනසන්න කිසි දෙයක් නොකියා ඔහුට චෝදනා කරලා ඔහුව මානසිකව වැට්ටුවා. (යෝබ් 16-20)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සාකච්ඡාවක් පටන්ගන්න අලුත් ක්‍රමයක්

“බයිබලයේ කියන්නේ මොනවාද?” කියන ලිපියේ තියෙන අලුත් ක්‍රමය පාවිච්චි කරලා බයිබල් විෂයන් හඳුන්වලා දෙන්න.

දේවවචනය නිධානයක්

යෝබ් වැරදි සිතුවිලිවලට ඉඩ දුන්නේ නැහැ

සාතන්ගේ සමහර බොරු සහ යෙහෝවා දෙවිට අපි ගැන ඇත්තටම හැඟෙන දේ අතර වෙනස බලන්න. (යෝබ් 21-27)

දේවවචනය නිධානයක්

යෝබ් විශ්වාසවන්තකම ගැන කදිම ආදර්ශයක්!

සදාචාරය ගැන යෙහෝවා දෙවි දුන්න ප්‍රතිපත්ති අනුව ජීවත් වෙන්නත් ඔහුගේ යුක්තිය ආදර්ශයට ගන්නත් යෝබ් අදිටන් කරගත්තා. (යෝබ් 28-32)

දේවවචනය නිධානයක්

අවංක යාළුවෙක් දෙන්නේ ගොඩනැංවෙන උපදෙස්

එලිහු ඔහුගේ යාළුවා වන යෝබ් එක්ක ප්‍රේමණීයව කටයුතු කරපු විදිහ ආදර්ශයට ගන්න. (යෝබ් 33-37)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

සමුළු ආරාධනා පත්‍ර බෙදාහැරීම

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තුන්දින සමුළුවේ ආරාධනා පත්‍ර බෙදාහැරීමේදී මතක තබාගත යුතු දේවල්. අත්හදා බලන්න යෝජනාව පුහුණු වෙන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සමුළු සිහිගැන්වීම්

සමුළුවලදී අනිත් අයට ප්‍රේමය පෙන්වන්න පුළුවන් විදි ගැන හිතන්න.