Skip to content

පටුනට යන්න

අත්හදා බලන්න යෝජනා

අත්හදා බලන්න යෝජනා

‘පිබිදෙව්!’

ඉදිරිපත් කිරීම: මං ආවේ අලුත්ම ‘පිබිදෙව්!’ සඟරාව දෙන්න.

ප්‍රශ්නය: 2වෙනි පිටුවේ තියෙන මේ ප්‍රශ්නේ බලන්න. ඔයා මොකක්ද හිතන්නේ?

බයිබල් පදය: ලූක් 7:35

මේ බයිබල් පදයේ කියන දේ බයිබලයටම අදාළ වෙන්නේ කොහොමද කියලා මේ ලිපියේ විස්තර කරලා තියෙනවා.

‘පිබිදෙව්!’

ප්‍රශ්නය: ඔයා මොකක්ද හිතන්නේ? බයිබලයේ තියෙන ප්‍රඥාවන්ත උපදෙස් අදටත් ප්‍රයෝජනවත්ද?

බයිබල් පදය: මතෙ 6:34

ඉදිරිපත් කිරීම: [“බයිබලයෙන් පිළිතුරක් - හිතේ කරදරෙන් ඉන්න එක” කියන ලිපිය පෙන්වන්න.] හිතේ කරදරෙන් ඉන්න වෙලාවට බයිබලය අපිට උදව් වෙන විදිහ මේ ලිපියේ විස්තර කරනවා.

‘බයිබලයේ ඉගැන්වීම්’

ප්‍රශ්නය: දෙවියන්ව විශ්වාස කරන හුඟදෙනෙක් කැමතියි දෙවියන්ට ළං වෙන්න. බයිබලයෙත් අපිට කියන්නේ දෙවියන්ට ළං වෙන්න කියලා. ඔයා ඒ ගැන දැනගෙන හිටියාද?

බයිබල් පදය: යාකො 4:8

ඉදිරිපත් කිරීම: බයිබලයේ දෙවියන් ගැන කියන තවත් දේවල් දැනගන්න මේ පොත උදව් වෙනවා. [‘බයිබලයේ ඉගැන්වීම්’ පොතේ 1වෙනි පරිච්ඡේදය පෙන්වන්න.]

ඔයාගේ යෝජනාව ලියන්න

 

ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.