Skip to content

පටුනට යන්න

අප්‍රියෙල් 11-17

යෝබ් 21-27

අප්‍රියෙල් 11-17
  • ගීතිකා අංක 83 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • යෝබ් වැරදි සිතුවිලිවලට ඉඩ දුන්නේ නැහැ”: (විනා. 10යි)

    • යෝබ් 22:2-7—එලිෆස් උපදෙස් දුන්නේ වැරදි සිතුවිලි පදනම් කරගෙන පෞද්ගලික අදහස් ඉදිරිපත් කරමිනුයි (w06 3/15 15 5¶; w05 9/15 26-27; w95 2/15 27 6¶)

    • යෝබ් 25:4, 5—බිල්දද් ඉදිරිපත් කෙරුවේ වැරදි අදහස් (w05 9/15 26-27)

    • යෝබ් 27:5, 6—තමන් දෙවිට දැක්වුව විශ්වාසවන්තකම බිඳගත්තා කියලා අනිත් අය ඒත්තුගන්වන්න හැදුවත් යෝබ් ඒකට ඉඩ දුන්නේ නැහැ (w09 8/15 4 8¶; w06 3/15 15 7¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෝබ් 24:2—ඉඩමේ මායිම් වෙනස් කරන එක බරපතළ වරදක් වුණේ ඇයි? (it-1-E 360)

    • යෝබ් 26:7—පොළොව ගැන යෝබ් දීපු විස්තරය සලකා බැලිය යුතු එකක් වෙන්නේ ඇයි? (w15 6/1 5 4¶; w11 7/1 26 2-5¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?

  • බයිබල් කියවීම: යෝබ් 27:1-23 (විනා. 4ක් හෝ අඩුවෙන්)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: g16.2 මුල් පිටුව—නැවත බැලීමකට මඟ සලසගන්න. (විනා. 2ක් හෝ අඩුවෙන්)

  • නැවත බැලීම: g16.2 මුල් පිටුව—ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න. (විනා. 4ක් හෝ අඩුවෙන්)

  • බයිබල් පාඩම: bh 145 3-4¶ (විනා. 6ක් හෝ අඩුවෙන්)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 129

  • ‘චණ්ඩි ළමයින්ගේ කරදරවලින් බේරෙන්නේ කොහොමද?’: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘චණ්ඩි ළමයින්ගේ කරදරවලින් බේරෙන්නේ කොහොමද?’ කියන වීඩියෝ එක ප්ලේ කරන්න. (jw.org/si වෙබ් අඩවියේ බයිබල් ඉගැන්වීම් > යෞවනයන් යටතේ බලන්න.) ඊටපස්සේ මේ ප්‍රශ්න අහන්න. කෙනෙක් අරියාදුවලට ලක් වෙන්නේ ඇයි? අරියාදුවලින් ඇතිවෙන නරක ප්‍රතිඵල මොනවාද? චණ්ඩි ළමයි අරියාදු කරද්දී කරන්න පුළුවන් මොනවාද? ඒවායින් වළකින්නේ කොහොමද? අරියාදුවලට ලක් වෙනවා නම් කාටද කියන්න ඕනේ? ‘යොවුන් සිතේ ගැටලු’ 2වෙනි පොතේ 14වෙනි පරිච්ඡේදය බලන්න කියලා දිරිගන්වන්න.

  • සභා බයිබල් පාඩම: ia 13 පරි. 1-12¶ (විනා. 30යි)

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 23 සහ යාච්ඤාව