Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | යෝබ් 21-27

යෝබ් වැරදි සිතුවිලිවලට ඉඩ දුන්නේ නැහැ

යෝබ් වැරදි සිතුවිලිවලට ඉඩ දුන්නේ නැහැ

අද දින යෙහෝවා දෙවිගේ සේවකයන්ව අධෛර්යය කරවන්න සාතන් බොරුව යොදාගන්නවා. යෝබ් පොතේ කියන විදිහට සාතන්ගේ බොරු හා යෙහෝවා දෙවිට ඇත්තටම හැඟෙන දේ අතර වෙනස බලන්න. දෙවි ඔබ ගැන සැලකිලිමත් කියන එක ඔප්පු වෙන අමතර බයිබල් පද ලියන්න.

සාතන්ගේ බොරු

යෙහෝවා දෙවිට ඇත්තටම හැඟෙන දේ

දෙවි අසාධාරණ විදිහට දේවල් බලාපොරොත්තු වෙන නිසා මිනිසුන් කරන කිසිම දේකින් සෑහීමට පත් වෙන්නේ නැහැ. කිසිම කෙනෙක්ට දෙවිව සතුටු කරන්න බැහැ (යෝබ් 4:18; 25:5)

අපි දරන වෑයම යෙහෝවා දෙවි අගය කරනවා (යෝබ් 36:5)

දෙවිට මිනිසුන්ගෙන් වැඩක් නැහැ (යෝබ් 22:2)

දෙවි අපේ විශ්වාසවන්ත සේවය පිළිගන්නවා වගේම ආශීර්වාදත් කරනවා (යෝබ් 33:26; 36:11)

කෙනෙක් ධර්මිෂ්ඨ වුණත් දෙවිට ඒ ගැන කිසි ගාණක් නැහැ (යෝබ් 22:3)

යෙහෝවා දෙවි ධර්මිෂ්ඨයන් ගැන සැලකිලිමත් වෙනවා (යෝබ් 36:7)