Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | යෝබ් 28-32

යෝබ් විශ්වාසවන්තකම ගැන කදිම ආදර්ශයක්!

යෝබ් විශ්වාසවන්තකම ගැන කදිම ආදර්ශයක්!

යෝබ්ගේ අධිෂ්ඨානය වුණේ සදාචාරය ගැන යෙහෝවා දෙවි දුන්න ප්‍රතිපත්ති අනුව ජීවත් වෙන්නයි

31:1

  • තමාගේ ඇස් එක්ක ගිවිසුමක් ඇති කරගත්ත යෝබ් අවධානය දුන්නේ ඔහුගේ භාර්යාවට විතරයි

අනිත් අයට සැලකීමේදී යෝබ් හොඳ ආදර්ශයක් වුණා

31:13-15

  • ඔහු නිහතමානී, සාධාරණ, කාරුණික කෙනෙක්. සමාජ මට්ටම හා ආර්ථික තත්වය මොකක් වුණත් හැමෝටම එක වගේ සැලකුවා

යෝබ් තමන් ගැන විතරක් නොහිතුව පරිත්‍යාගශීලී කෙනෙක්

31:16-19

  • අනිත් අයට උදව් කෙරුවා. අවශ්‍යතා ඇති අය ගැන සැලකිලිමත් වුණා