අප්‍රියෙල් 25–මැයි 1
යෝබ් 33-37
ගීතිකා අංක 50 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“අවංක යාළුවෙක් දෙන්නේ ගොඩනැංවෙන උපදෙස්”: (විනා. 10යි)
යෝබ් 33:1-5—එලිහු යෝබ්ට ගරු කළා (w95 2/15 29 3-5¶)
යෝබ් 33:6, 7—එලිහු නිහතමානී, කාරුණික කෙනෙක් (w95 2/15 29 3-5¶)
යෝබ් 33:24, 25—උපදෙස් දෙද්දි පවා එලිහු යෝබ්ව දිරිගැන්නුවා (w11 4/1 23 3¶; w09 4/15 4 8¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
යෝබ් 33:24, 25—එලිහු කිව්ව “වන්දිය” මොකක් වෙන්න ඇද්ද? (w11 4/1 23 3-5¶)
යෝබ් 34:36—යෝබ්ව පරීක්ෂා කරන්න ඉඩ දුන්නේ කොයි තරම් දුරකටද? අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (w94 11/15 17 10¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?
සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?
බයිබල් කියවීම: යෝබ් 33:1-25 (විනා. 4ක් හෝ අඩුවෙන්)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: 8වෙනි පිටුවේ තියෙන අත්හදා බලන්න යෝජනාව යොදාගෙන 2016 තුන්දින සමුළුවේ ආරාධනා පත්‍රය දෙන්න. (විනා. 2ක් හෝ අඩුවෙන්)
නැවත බැලීම: fg 12 පාඩම 4-5¶—ආරාධනා පත්‍රය ගත්ත කෙනෙක්ව නැවත බලන්න යන විදිහ නිරූපණය කරන්න. ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න. (විනා. 4ක් හෝ අඩුවෙන්)
බයිබල් පාඩම: jl 11 පාඩම—සමුළුවට එන්න කියලා ශිෂ්‍යයාව දිරිගන්වන්න. (විනා. 6ක් හෝ අඩුවෙන්)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ගීතිකා අංක 124
“සමුළු සිහිගැන්වීම්”: (විනා. 8යි) කතාවක්. ‘සමුළු සිහිගැන්වීම්’ වීඩියෝ එක ප්ලේ කරන්න. (tv.pr418.com/si වෙබ් අඩවියේ වීඩියෝ ඔන් ඩිමාන්ඩ් > අපේ වැඩකටයුතු යටතේ බලන්න.) දවස් 3ටම එන්න දැන්ම සැලසුම් යොදන්න කියලා දිරිගන්වන්න. ආරාධනා පත්‍රය බෙදන්න සභාවෙන් යොදලා තියෙන සැලසුම් ගැනත් කියන්න.
සභා අවශ්‍යතා: (විනා. 7යි)
සභා බයිබල් පාඩම: ia 14 පරි. 1-13¶ (විනා. 30යි)
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 21 සහ යාච්ඤාව