අවංක යාළුවෙක් දෙන්නේ ගොඩනැංවෙන උපදෙස්
එලිහු යෝබ්ට උපදෙස් දෙද්දී කිව්ව දේවල් සහ යෝබ් එක්ක කටයුතු කරපු විදිහ එලිෆස්, බිල්දද් සහ ෂෝපර්ට වඩා සම්පූර්ණෙන්ම වෙනස්. ඔහු අවංක යාළුවෙක් කියලත් හොඳ උපදෙස් දෙන කෙනෙක් කියලත් ඔප්පු කෙරුවා. ඔහුගේ ආදර්ශය අනුකරණය කරන්න වටිනවා.
හොඳ උපදෙස් දෙන කෙනෙක්ගේ ගුණාංග |
එලිහු හොඳ ආදර්ශයක් තිබ්බා |
---|---|
|
|
|
|
|
|
|
|
|
|
|
|