Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | යෝබ් 16-20

කාරුණික වචනවලින් අන් අයව දිරිගන්වලා ශක්තිමත් කරන්න

කාරුණික වචනවලින් අන් අයව දිරිගන්වලා ශක්තිමත් කරන්න

උපදෙස් දෙන කෙනෙක්ගේ වචනවලින් අනිත් අය දිරිගැන්වෙන්න ඕනේ

16:4, 5

  • කලකිරිලා වේදනාවෙන් හිටිය යෝබ්ට අන් අයගේ උපකාරය හා දිරිගැන්වීම ඕන වුණා

  • යෝබ්ගේ මිතුරන් 3දෙනා, සනසන්න කිසි දෙයක් නොකියා ඔහුට චෝදනා කරලා ඔහුව මානසිකව වැට්ටුවා

බිල්දද්ගේ අකාරුණික වචනවලින් යෝබ්ගේ වේදනාව වැඩි වුණා

19:2, 25

  • මරණයෙන් හරි සහනයක් ලබා දෙන්න කියලා යෝබ් දෙවිට කන්නලව් කෙරුවා

  • නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන හිතලා යෝබ් විශ්වාසවන්තව විඳදරාගත්තා