මිනිසුන්ට රැස්වීමට ආරාධනා කරමින්

ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2016 ඔක්තෝබර් 

අත්හදා බලන්න යෝජනා

‘පිබිදෙව්!’ සඟරාව, අපේ රැස්වීම්වලට කරන ආරාධනාවයි! පත්‍රිකාව සහ කෙනෙක් මැරුණම මොකද වෙන්නේ කියලා බයිබලයෙන්ම උගන්වන්න උදව් වෙන අත්හදා බලන්න යෝජනා. ඔයාගේ යෝජනාව හදාගන්න.

දේවවචනය නිධානයක්

“මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න”

අපි යෙහෝවා දෙවිව විශ්වාස කරනවා නම් ඔහු අපිට ආශීර්වාද කරනවා කියලා හිතෝපදේශ 3 පෙන්වනවා. ඔයා මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරනවා කියලා ඔයාට දැනගන්න පුළුවන් කොහොමද?

දේවවචනය නිධානයක්

“ඔබේ සිත ඇදී යන්න ඉඩ නොදෙන්න”

යෙහෝවා දෙවිගේ ප්‍රමිතිවලින් සිත වෙනතකට ඇදිලා යන්න ඉඩ දීපු නිසා වැරදි දෙයක් කරන්න පෙලඹුණ තරුණයෙක් ගැන හිතෝපදේශ 7 තියෙනවා. එයාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

දේවවචනය නිධානයක්

ප්‍රඥාව රනටත් වඩා වටින්නේය

ප්‍රඥාව ලබාගන්න එක රන් ලබාගන්නවාටත් වඩා වටිනවා කියලා හිතෝපදේශ 16 කියනවා. දෙවිගෙන් ලැබෙන ප්‍රඥාව ඒ තරම්ම වටින්නේ ඇයි?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

උත්තර දෙන්න ඉගෙනගමු

හොඳ උත්තරයකින් ඒක දෙන කෙනාටත් සභාවේ අයටත් ප්‍රයෝජන ලැබෙනවා. හොඳ උත්තරයක් මොන වගේද?

දේවවචනය නිධානයක්

අනිත් අයත් එක්ක සමාදානයෙන් ඉන්න

යෙහෝවා දෙවිගේ සෙනඟ අතරේ තියෙන සමාදානය ඉබේ ඇති වෙන්නේ නෑ. බයිබලයේ මඟ පෙන්වීම් අදාළ කරගන්නවා නම් සමාදානය ඇති කරගන්න පුළුවන්.

දේවවචනය නිධානයක්

‘හරි මඟේ යන්න දරුවාව පුහුණු කරන්න’

දරුවෙක්ව පුහුණු කරන්න හික්මවීම් ඕන කරන්නේ ඇයි? හිතෝපදේශ 22 ඒ ගැන දෙමාපියන්ට හොඳ මඟ පෙන්වීම් තියෙනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ඔයා JW කන්ටැක්ට් කාඩ් එකෙන් සාක්ෂි දරනවද?

පුළුවන් හැම වෙලාවකම කන්ටැක්ට් කාඩ් පාවිච්චි කරලා බයිබලය ගැන සහ අපේ වෙබ් අඩවිය ගැන දැනුම් දෙන්න.