ඔක්තෝබර් 10-16
හිතෝපදේශ 7–11
ගීතිකා අංක 32 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“ඔබේ සිත ඇදී යන්න ඉඩ නොදෙන්න”: (විනා. 10යි)
හිතෝ 7:6-12—අඥාන විදිහට වැඩ කරන අය දෙවිත් එක්ක තියෙන බැඳීම අනතුරේ දාගන්නවා (w00 11/15 29-30)
හිතෝ 7:13-23—මෝඩ තීරණයක් නිසා අපේ ජීවිතේ විනාශ වෙන්න පුළුවන් (w00 11/15 30-31)
හිතෝ 7:4, 5, 24-27—ප්‍රඥාව සහ තේරුම්ගැනීමේ හැකියාව අපිට ආරක්ෂාවක් (w00 11/15 29, 31)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
හිතෝ 9:7-9—අපි උපදෙස් භාරගන්න විදිහෙන් අපි ගැන හෙළි වෙන්නේ මොනවද? (w01 5/15 29-30)
හිතෝ 10:22—අද අපි අද්දකින ආශීර්වාද සමහරක් මොනවද? (w06 5/15 26-30 3-16¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?
සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) හිතෝ 8:22–9:6
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) g16.5 මුල් පිටුව—සති අන්තයේ රැස්වීමට ආරාධනා කරන්න.
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) g16.5 මුල් පිටුව—සති අන්තයේ රැස්වීමට ආරාධනා කරන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 176 5-6¶—බයිබල් ශිෂ්‍යයාට රැස්වීම්වලට ආරාධනා කරන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ගීතිකා අංක 83
‘ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ—මොබයිල් ෆෝන්’ (හිතෝ 10:19): (විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. jw.org/si එකේ ඇති “මෙසේජස් යවන්න කලින් හිතන්න ඕනේ ඇයි?” කියන ලිපිය සාකච්ඡා කරන්න. “හිතන්න පැති” යටතේ තියෙන කරුණු කාවද්දන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 2 පරි. 13-22¶
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 152 සහ යාච්ඤාව
මතක් කිරීමක්: සභාවට සංගීතය ඇහෙන්න සලස්වන්න. ඊටපස්සේ සභාවේ හැමෝම ගායනා කරන්න.