ඔක්තෝබර් 24-30
හිතෝපදේශ 17–21
ගීතිකා අංක 76 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“අනිත් අයත් එක්ක සමාදානයෙන් ඉන්න”: (විනා. 10යි)
හිතෝ 19:11—කේන්තියක් ආවත් සන්සුන්ව ඉන්න (w14 12/1 12-13)
හිතෝ 18:13, 17; 21:13—හැම පැත්තක් ගැනම හොයලා බලන්න (w11 8/15 30 11-14¶)
හිතෝ 17:9—කැමැත්තෙන්ම සමාව දෙන්න (w11 8/15 31 17¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
හිතෝ 17:5—විනෝදයට දේවල් තෝරගද්දී අපි ඥානවන්ත වෙන්න ඕන එක හේතුවක් මොකක්ද? (w10 11/15 6 17¶; w10 11/15 31 15¶)
හිතෝ 20:25—විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් කරන ඇසුරටත් විවාහයටත් මේ ප්‍රතිපත්තිය අදාළ වෙන්නේ කොහොමද? (w09 5/15 15-16 12-13¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?
සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) හිතෝ 18:14–19:10
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) ආරාධනා පත්‍රිකාව දීලා රැස්වීමට ආරාධනා කරන්න. (inv)
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) inv—‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ වීඩියෝ එක පෙන්වලා අවසන් කරන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) lv 65 පි. 14-15¶—රැස්වීම්වලට අඳින ඇඳුම් ගැන සැලකිලිමත් වෙන්න ශිෂ්‍යයාට උදව් කරන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ගීතිකා අංක 77
‘සමාදාන වුණොත් ලැබෙයි ආශීර්වාද!’: (විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊළඟට මේ ප්‍රශ්න අහන්න: කාත් එක්ක හරි ප්‍රශ්නයක් ඇති වුණොත් කරන්න හොඳ නැත්තේ මොනවද? හිතෝපදේශ 17:9 සහ මතෙව් 5:23, 24 අදාළ කරගත්තොත් ලැබෙන ආශීර්වාද මොනවද?
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 2 පරි. 35-40¶, “දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?” කියන කොටුව, “දෙවිගේ රාජ්‍යය - සැබෑ ආණ්ඩුවක්” සහ “දෙවිගේ රාජ්‍යය පිහිටුවන්න කලින් ඊට සූදානම් වීම” කියන රූප සටහන්
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 144 සහ යාච්ඤාව