Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | හිතෝපදේශ 17-21

අනිත් අයත් එක්ක සමාදානයෙන් ඉන්න

අනිත් අයත් එක්ක සමාදානයෙන් ඉන්න

යෙහෝවා දෙවිගේ සෙනඟ අතරේ තියෙන සමාදානය ඉබේ ඇති වෙන්නේ නෑ. එකඟ නොවීම් වෙද්දී බයිබලයේ මඟ පෙන්වීම් අදාළ කරගන්නවා නම් සමාදානය ඇති කරගන්න පුළුවන්.

සමාදානය ඇති කරගන්න උදව් වෙන දේවල්

19:11

  • සන්සුන්ව ඉන්න

18:13, 17

  • හැම පැත්තක් ගැනම හොයලා බලන්න

17:9

  • කැමැත්තෙන්ම සමාව දෙන්න