‘හරි මඟේ යන්න දරුවාව පුහුණු කරන්න’
දෙමාපියන්ට ප්‍රයෝජනවත් තොරතුරු හිතෝපදේශ පොතේ තියෙනවා. ගහක් පුංචි කාලෙම කෙළින් කරලා හදාගන්නවා වගේ දරුවෙක්වත් පුංචි කාලෙම පුහුණු කළොත් එයා ලොකු වුණාමත් යෙහෝවා දෙවිට සේවය කරයි.
-
දරුවන්ව පුහුණු කරන්න කාලයත් වෑයමත් ඕනේ
-
දෙමාපියන් දරුවන්ට හොඳ ආදර්ශයක් වෙන්න ඕනේ. මඟ පෙන්වීම්, අවවාද, දිරිගැන්වීම්, හික්මවීම් දෙන්නත් ඕනේ
-
හික්මවීමක් කියන්නේ හරි විදිහට හිතන්න දරුවාව ආදරෙන් පුහුණු කරන එකටයි
-
හික්මවීමක් දෙන්න ඕනෙ දරුවාට ගැළපෙන විදිහටයි