යෙහෝවා දෙවිට වටින්නේ අවංක පසුතැවිල්ලයි
මනස්සේ
ඔහුව අල්ලගෙන විලංගු දාලා බැබිලෝනියට ගෙනියන්න යෙහෝවා දෙවි ඇසිරියාවට ඉඩහැරියා
අල්ලගන්න කලින් පාලන කාලය
-
බොරු දෙවිවරුන්ට පූජාසන ඉදි කළා
-
තමන්ගේ පුතාලව පූජා කළා
-
නිර්දෝෂ අයගේ ලේ වැගිරෙව්වා
-
මුළු දේශය පුරාම භූතවාදී ක්‍රියා පැතිරෙව්වා
නිදහස් වුණාට පස්සේ පාලන කාලය
-
උඩඟු ආකල්ප අත්හැරලා නිහතමානී වුණා
-
යෙහෝවා දෙවිට යාච්ඤා කළා. පූජා ඔප්පු කළා
-
බොරු දෙවිවරුන්ගේ පූජාසන කඩලා දැම්මා
-
යෙහෝවා දෙවිට සේවය කරන්න සෙනඟට උනන්දු කළා
යොෂියා
පාලන කාලය පුරාම
-
යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පැතුවා
-
යූදා දේශය සහ යෙරුසලම පවිත්‍ර කළා
-
දේවමාලිගාව අලුත්වැඩියා කළා. නීතිය සඳහන් ලියවිල්ල හම්බ වුණා