Skip to content

පටුනට යන්න

ජනවාරි 18-24

එස්රා 1-5

ජනවාරි 18-24
  • ගීතිකා අංක 85 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) අලුත්ම ‘මුරටැඹ’ සඟරාවේ අන්තිම ලිපිය පෙන්නලා සඟරාව ඉදිරිපත් කරන්න. නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) අලුත්ම ‘මුරටැඹ’ සඟරාවේ අන්තිම ලිපිය පෙන්නලා කරපු ඉදිරිපත් කිරීමට හොඳ ප්‍රතිචාරයක් දැක්වුව කෙනෙක්ව නැවත බලන්න යන විදිහ නිරූපණය කරන්න. ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) බයිබල් පාඩමක් කරන විදිහ නිරූපණය කරන්න. (bh 20-21 6-8¶)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 40

  • “ඔබට අවශ්‍ය ඒ සියලු දේම ඔබට දෙනු ලැබෙයි”: (විනා. 5යි) මතෙව් 6:33 සහ ලූක් 12:22-24 මත පදනම් කතාවක්. රාජ්‍යයට මුල් තැන දුන්න නිසා තමන්ගේ අවශ්‍යතා සපුරනවා කියලා දෙවි දුන්න පොරොන්දුව ඉටු වෙනවා අද්දැක්ක අයට ඒ ගැන කියන්න කියලා ආරාධනා කරන්න.

  • “වචනේ වෙනස් කරන්න එපා!”: (විනා. 10යි) සාකච්ඡාවක්. (w14 3/15 30-32)

  • සභා බයිබල් පාඩම: ia 7 පරි. 1-14¶ (විනා. 30යි)

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 41 සහ යාච්ඤාව