ජනවාරි 25-31
එස්රා 6-10
ගීතිකා අංක 10 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“යෙහෝවා දෙවිට ඕනෙ කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන අයවයි”: (විනා. 10යි)
එස්රා 7:10—එස්රා හිත යොමු කෙරුවා
එස්රා 7:12-28—යෙරුසලමට නැවත යන්න එස්රා සූදානම් වෙයි
එස්රා 8:21-23—යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන්ව ආරක්ෂා කරනවා කියලා එස්රා විශ්වාස කළා
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
එස්රා 9:1, 2—වෙනත් “ජාතීන්” එක්ක විවාහ වෙන එක සැබෑ නමස්කාරයට මොන තරම් තර්ජනයක් වුණාද? (w06 1/15 20 1¶)
එස්රා 10:3—භාර්යාවන් එක්ක දරුවන්වත් යැව්වේ ඇයි? (w06 1/15 20 2¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?
සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?
බයිබල් කියවීම: එස්රා 7:18-28 (විනා. 4ක් හෝ අඩුවෙන්)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාව ඉදිරිපත් කරලා 8වෙනි පාඩමේ 1වෙනි ප්රශ්නය යටතේ තියෙන 1වෙනි ඡේදය සාකච්ඡා කරන්න. නැවත බැලීමකට මඟ සලසගන්න.
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාව ගත්ත කෙනෙක්ව නැවත බලන්න ගිහින් 8වෙනි පාඩමේ 1වෙනි ප්රශ්නය යටතේ තියෙන 2වෙනි ඡේදය සාකච්ඡා කරන විදිහ නිරූපණය කරන්න. ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාවේ 8වෙනි පාඩමේ 2වෙනි ප්රශ්නය යටතේ තියෙන කොටසින් බයිබල් පාඩමක් කරන විදිහ නිරූපණය කරන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“සේවයේ දක්ෂ වීමට ආපහු යන්න මඟ සලසගන්න”: (විනා. 7යි) සාකච්ඡාවක්. ‘මුරටැඹ’ සහ ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාව දීලා නැවත බැලීමකට මඟ සලසගන්න විදිහ ‘ජනවාරි දක්ෂතා’ කියන වීඩියෝ එකෙන් පෙන්වන්න. ඒකේ ප්‍රධාන කරුණු සලකා බලන්න.
සභා අවශ්‍යතා: (විනා. 8යි)
සභා බයිබල් පාඩම: ia 7 පරි. 15-27¶ සහ පරිච්ඡේදයේ පුනරීක්ෂණය (විනා. 30යි)
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 120 සහ යාච්ඤාව