ජනවාරි 4-10
2 ලේකම් 29-32
ගීතිකා අංක 114 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“සැබෑ නමස්කාරය වෙනුවෙන් වෙහෙසුණා”: (විනා. 10යි)
2ලේක 29:10-17—හෙසකියා සැබෑ නමස්කාරය පිහිටුවන්න අදිටන් කරගත්තා
2ලේක 30:5, 6, 10-12—හොඳ ආකල්පයක් ඇති හැමෝටම නමස්කාරයට රැස් වෙන්න කියලා හෙසකියා ආරාධනා කෙරුවා
2ලේක 32:25, 26—හෙසකියා උඩඟු ආකල්ප අත්හැරලා නිහතමානී වුණා (w05 10/15 25 20¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
2ලේක 29:11—මුල් තැන දීම සම්බන්ධයෙන් හෙසකියා හොඳ ආදර්ශයක් තැබුවේ කොහොමද? (w13 11/15 17 6-7¶)
2ලේක 32:7, 8—අනාගතයේදී ඇති වෙන දුෂ්කරතාවලට මුහුණ දෙන්න අත්‍යවශ්‍ය පියවර මොනවාද? (w13 11/15 20 17¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?
සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?
බයිබල් කියවීම: 2ලේක 31:1-10 (විනා. 4ක් හෝ අඩුවෙන්)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මේ මාසයේ ඉදිරිපත් කිරීම්: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘මුරටැඹ’ සඳහා 1වෙනි යෝජනාව තියෙන වීඩියෝ එක ප්ලේ කරන්න. ප්‍රධාන කරුණු සලකා බලන්න. ප්‍රචාරකයා නැවත බැලීමකට පසුබිම සකස් කරගත්ත විදිහ කාවද්දන්න. ‘මුරටැඹ’ සඳහා 2වෙනි යෝජනාව හා ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාව සඳහාත් ඒ විදිහටම කරන්න. “‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාවෙන් පාඩමක් කරන විදිහ” කියන ලිපියත් සලකා බලන්න. තමන්ගේ යෝජනා ලියන්න කියලා ප්‍රචාරකයන්ට දිරිගන්වන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ගීතිකා අංක 127
“නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීම සහ නඩත්තු කිරීම වරප්‍රසාදයක්”: (විනා. 15යි) සාකච්ඡාවක්. නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමේ වැඩවලට හවුල් වුණ අයට ඔවුන් අද්දැක්ක ප්‍රීතිය ගැන කියන්න කියලා ආරාධනා කරන්න. සභාව පිරිසිදු කිරීමේ හා නඩත්තු කිරීමේ කටයුතු බාරව ඉන්න සහෝදරයාව කෙටි සාකච්ඡාවකට කැඳවලා, කරලා තියෙන සැලසුම් ගැන අහන්න.
සභා බයිබල් පාඩම: ‘විශ්වාසය ආදර්ශයක්’ [ia] 6 පරි. 1-14¶ (විනා. 30යි)
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 142 සහ යාච්ඤාව
මතක් කිරීමක්: සභාවට සංගීතය ඇහෙන්න සලස්වන්න. ඊටපස්සේ සභාවේ හැමෝම ගායනා කරන්න.