Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | 2 ලේකම් 29-32

සැබෑ නමස්කාරය වෙනුවෙන් වෙහෙසුණා

සැබෑ නමස්කාරය වෙනුවෙන් වෙහෙසුණා

හෙසකියා සැබෑ නමස්කාරය පිහිටුවන්න අදිටන් කරගත්තා

29:10-17

  • ක්‍රි.පූ. 746-716

    හෙසකියාගේ පාලන කාලය

  • නීසාන්

    • දවස් 1-8: දේවමාලිගාව පවිත්‍ර කිරීම ආරම්භ

    • දවස් 9-16: පවිත්‍ර කිරීම නිම

    • මුළු ඊශ්‍රායෙල් සෙනඟගේ පව්වලට සමාව ලැබීම සහ සැබෑ නමස්කාරය යළි පිහිටුවීම

  • ක්‍රි.පූ. 740

    සමාරියේ වැටීම

හොඳ ආකල්පයක් ඇති හැමෝටම නමස්කාරයට රැස් වෙන්න කියලා හෙසකියා ආරාධනා කෙරුවා

30:5, 6, 10-12

  • බෙයර්-ෂෙබා සිට දාන් දක්වා පාස්කුව ගැන දැනුම් දෙන්න පණිවිඩකරුවන් අතේ ලිපි යැව්වා

  • සමහරු සමච්චල් කෙරුවත් හුඟක් අය හොඳ ප්‍රතිචාරයක් දැක්වුවා