ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2016 ජූනි
අත්හදා බලන්න යෝජනා
‘පිබිදෙව්!’ සඟරාව සහ අපේ පත්‍රිකා ඉදිරිපත් කරන්න යෝජනා. ඔයාගේ යෝජනාව හදාගන්න අත්හදා බලන්න යෝජනා උදව්වට ගන්න.
දේවවචනය නිධානයක්
යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියලා යහපත් දේ කරන්න
ගීතාවලිය 37 තියෙන තොරතුරු අදාළ කරගන්න
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සේවයේ දක්ෂ වීමට - වීඩියෝවලින් උගන්වන්න
අපි සේවයේදී වීඩියෝ පෙන්වන්න ඕනෙ ඇයි? වඩා හොඳින් උගන්වන්න ඒවා උදව් වෙන්නේ කොහොමද?
දේවවචනය නිධානයක්
අසනීපෙන් ඉන්න අයව යෙහෝවා දෙවි සනසනවා
අසනීපවලින් සහ විරුද්ධවාදිකම්වලින් පීඩා විඳින අයට ගීතාවලිය 41 තියෙන තොරතුරු ප්‍රයෝජනවත් වෙනවා.
දේවවචනය නිධානයක්
බිඳුණු සිත් ඇති අයව යෙහෝවා දෙවි හෙළා දකින්නේ නැහැ
තමන් කරපු වරද ගැන හැඟුණු විදිහ දාවිත් ගීතාවලිය 51 සඳහන් කළා. ආයෙත් දෙවි එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න දාවිත්ට පුළුවන් වුණේ කොහොමද?
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘සියවසක් පසු කළ දේවරාජ්‍යයේ පාලනය ඉදිරියටත්’
1914 ඉඳන් දේවරාජ්‍යයෙන් ඉටු වෙලා තියෙන දේවල් ගැන සාකච්ඡා කරන්න ප්‍රශ්න යොදාගන්න.
දේවවචනය නිධානයක්
“සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න”
ප්‍රශ්න ගැටලු, සිත්තැවුල් හමුවේ සාර්ථකව කටයුතු කරන්න ගීතාවලිය 55:22 ඔයාට උදව් වෙයි.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“දෙවි මාගේ උපකාරකයාය”
දෙවිගේ වචනය ලබා දීම ගැන දාවිත් දෙවිට ප්‍රශංසා කළා. ප්‍රශ්න ගැටලු හමුවේ ස්ථීරව ඉන්න ඔයාට උදව් වුණු බයිබල් පද මොනවාද?