ජූනි 13-19
ගීතාවලිය 38-44
ගීතිකා අංක 4 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“අසනීපෙන් ඉන්න අයව යෙහෝවා දෙවි සනසනවා”: (විනා. 10යි)
ගීතා 41:1, 2—අසරණයා ගැන සැලකිලිමත් වන තැනැත්තා සන්තෝෂවත්ය (w15 12/15 24 7¶; w92 2/1 28 6¶)
ගීතා 41:3—තමන්ගේ විශ්වාසවන්ත සේවකයන් අසනීපෙන් ඉද්දී යෙහෝවා දෙවි ඒ අය ගැන සැලකිලිමත් වෙනවා (w08 9/15 5 12-13¶)
ගීතා 41:12—අනාගතය ගැන තියෙන බලාපොරොත්තුව අසනීපෙන් ඉන්න අයට විඳදරාගන්න උදව් වෙනවා (w15 12/15 27 18-19¶; w08 12/15 6 15¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
ගීතා 39:1, 2—අපි කියන දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන කොහොමද? (w09 5/15 4 5¶; w06 5/15 20 12¶)
ගීතා 41:9—දාවිත් අද්දැක්ක දේම යේසුත් අද්දැක්කේ කොහොමද? (w11 8/15 13 5¶; w08 9/15 5 11¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?
සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ගීතා 42:6–43:5
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) g16.3 මුල් පිටුව
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) g16.3 මුල් පිටුව
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) fg 2 පාඩම 4-5¶—jw.org/si වෙබ් අඩවියේ ‘දෙවියන්ට නමක් තියෙනවාද?’ කියන වීඩියෝ එක හඳුන්වලා දීලා අවසන් කරන්න
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ගීතිකා අංක 128
‘යොමු කරන්න ඔබේ දෑස් ත්‍යාගය වෙත!’: (විනා. 15යි) සාකච්ඡාවක්. jw.org/si වෙබ් අඩවියෙන් ‘යෙහෝවා දෙවිගේ යාළුවෝ – යොමු කරන්න ඔබේ දෑස් ත්‍යාගය වෙත! (ගීතිකා අංක 24)’ කියන වීඩියෝ එක පෙන්වන්න. (බයිබල් ඉගැන්වීම් > දරුවන් යටතේ බලන්න) “වෙනස බලන්න: දැන් ජීවිතය සහ පාරාදීසයේ ජීවිතය” කියන ක්‍රියාකාරකම සාකච්ඡා කරන්න මේ ප්‍රශ්න යොදාගන්න. පාරාදීසයේදී මොන වගේ වෙනස්කම් වෙයිද? ඔයා ආස මොන ආශීර්වාදය අද්දකින්නද? ඔයාට තියෙන බලාපොරොත්තුව ගැන හිතන එක විඳදරාගන්න උදව් වෙන්නේ කොහොමද?—2කොරි 4:18.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) ia 17 පරි. 14-22¶ සහ පරිච්ඡේදයේ පුනරීක්ෂණය.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 36 සහ යාච්ඤාව