Skip to content

පටුනට යන්න

ජූනි 27–ජූලි 3

ගීතාවලිය 52-59

ජූනි 27–ජූලි 3
  • ගීතිකා අංක 38 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න”: (විනා. 10යි)

    • ගීතා 55:2, 4, 5, 16-18—දාවිත් හුඟක් ප්‍රශ්නවලට මුහුණ දුන්නා (w06 6/1 11 3¶; w96 4/1 27 2¶)

    • ගීතා 55:12-14—දාවිත්ගේ පුතා සහ විශ්වාසවන්ත යාළුවෙක් එයාට ද්‍රෝහි වුණා (w96 4/1 29 6¶)

    • ගීතා 55:22—යෙහෝවා දෙවි උදව් කරනවා කියලා දාවිත්ට තිබුණු නිසැකකම ගැන එයා කිව්වා (w06 6/1 11 4¶; w99 3/15 22-23)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ගීතා 56:8—“මාගේ කඳුළු ඔබේ සම් භාජනයේ තබාගන්න” කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (w09 6/1 29 1¶; w08 10/1 26 3¶)

    • ගීතා 59:1, 2—දාවිත්ගේ අද්දැකීමෙන් යාච්ඤාව ගැන අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w08 3/15 14 13¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ගීතා 52:1–53:6

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න. පිටුපස පිටුවේ තියෙන කෝඩ් එක පෙන්වන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) පත්‍රිකාවක් ගත්ත කෙනෙක්ව නැවත බලන්න යන විදිහ නිරූපණය කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) fg 3 පාඩම 2-3¶—jw.org/si වෙබ් අඩවියේ ‘බයිබලයේ තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?’ කියන වීඩියෝ එක හඳුන්වලා දීලා අවසන් කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 56

  • සභා අවශ්‍යතා: (විනා. 7යි)

  • දෙවි මාගේ උපකාරකයාය”: (විනා. 8යි) සාකච්ඡාවක්. එකිනෙකාගේ උත්තරවලින් දිරිගැන්වීමක් ලැබෙන නිසා අදාළ ප්‍රශ්නවලට උත්තර පුළුවන් තරම් දෙනෙක්ගෙන් අහන්න. (රෝම 1:12) අභියෝගවලට මුහුණ දෙද්දී බයිබලයෙන් මඟ පෙන්වීම් ලබාගන්න ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ කියන පොත පාවිච්චි කරන්න කියලා ප්‍රචාරකයන්ව දිරිගන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) ia 18 පරි. 14-21¶ සහ පරිච්ඡේදයේ පුනරීක්ෂණය.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 121 සහ යාච්ඤාව