Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

“දෙවි මාගේ උපකාරකයාය”

“දෙවි මාගේ උපකාරකයාය”

අභියෝගවලට මුහුණ දෙන්න වෙද්දී දාවිත්ට හැඟුණු විදිහ ගීතාවලිය 52-59 දක්වා සඳහන් වෙනවා. ඒත් දාවිත් දිගටම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව හිටියා. (ගීතා 54:4; 55:22) දෙවිගේ වදන් ගැන එයා දෙවිට ස්තුති කළා. (ගීතා 56:10) අපිත් යෙහෝවා දෙවි ගැන ඒ හා සමාන විශ්වාසයක් ඇති කරගන්නවාද? අභියෝග එද්දී දෙවිගේ වචනයෙන් මඟ පෙන්වීම් ලබාගන්නවාද? (හිතෝ 2:6) මේ වගේ තත්වයන්වලට මුහුණ දෙද්දී ඔයාට උදව් වුණු බයිබල් පද මොනවාද?

  • අධෛර්යවීම් නැත්නම් මානසික පීඩනය

  • අසනීප

  • කෙනෙක් හිත රිදෙව්වාම

  • පීඩා