“සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න”
දාවිත් හුඟක් පීඩා, ප්‍රශ්නවලට මුහුණ දුන්නා. 55වෙනි ගීතිකාව රචනා කරපු කාලේ වෙද්දී එයා මුහුණ දීලා තිබුණු දේවල් බලන්න
-
අපහාස
-
පීඩා
-
වරදසහිතබව
-
පවුල තුළ විපත්
-
අසනීප
-
ද්‍රෝහි වීම්
දරාගන්න බැරි තරම් බරක් දාවිත්ට දැනුණත් එයා ඒ දේවල් දරාගන්න ක්‍රමයක් හොයාගත්තා. ඒ විදිහට හැඟෙන අයට දාවිත් මේ උපදෙස දීලා තියෙනවා. “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න.”
ඒක අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද?
-
ඕනෙම ප්‍රශ්නයකට මුහුණ දෙද්දී ඔයාට හැඟෙන හැම දෙයක් ගැනම යෙහෝවා දෙවිට කියන්න
-
බයිබලයෙන් සහ යෙහෝවා දෙවිගේ සංවිධානයෙන් මඟ පෙන්වීම් ලබාගන්න
-
බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ප්‍රශ්නය විසඳගන්න ඔයාට පුළුවන් උපරිමය කරන්න