ජූනි 6-12
ගීතාවලිය 34-37
ගීතිකා අංක 95 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියලා යහපත් දේ කරන්න”: (විනා. 10යි)
ගීතා 37:1, 2—දුෂ්ට මිනිසුන් තාවකාලිකව ලබන දියුණුව ගැන හිතනවා වෙනුවට ඔයා යෙහෝවා දෙවිට කරන සේවය ගැන හිතන්න (w03 12/1 9-10 3-6¶)
ගීතා 37:3-6—යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියලා යහපත් දේ කිරීමෙන් ආශීර්වාද ලබන්න (w03 12/1 10-12 7-15¶)
ගීතා 37:7-11—යෙහෝවා දෙවි දුෂ්ට මිනිසුන්ව විනාශ කරන කල් ඉවසීමෙන් ඉන්න (w03 12/1 13 16-20¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
ගීතා 34:18—යෙහෝවා දෙවි “බිඳුණු සිත් ඇති” සහ “තැළුණු හදවත් ඇති” අය වෙනුවෙන් කරන්නේ මොනවාද? (w11 6/1 19)
ගීතා 34:20—මේ අනාවැකිය යේසුස් තුළින් ඉටු වුණේ කොහොමද? (w13 12/15 21 19¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?
සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ගීතා 35:19–36:12
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මේ මාසයේ ඉදිරිපත් කිරීම්: (විනා. 15යි) සාකච්ඡාවක්. අත්හදා බලන්න යෝජනා වීඩියෝ පෙන්වලා ප්‍රධාන කරුණු සලකා බලන්න. තමන්ගේ යෝජනා ලියන්න කියලා ප්‍රචාරකයන්ට දිරිගන්වන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ගීතිකා අංක 93
“සේවයේ දක්ෂ වීමට වීඩියෝවලින් උගන්වන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. “ඒක කරන්නේ කොහොමද?” කියන උපමාතෘකාවේ තියෙන තොරතුරු විස්තර කරන්න jw.org/si වෙබ් අඩවියේ ‘බයිබලය කාගෙන් ලැබුණු පොතක්ද?’ කියන වීඩියෝ එක යොදාගන්න. (ප්‍රකාශන > පොත් සහ සඟරා යටතේ බලන්න. ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාව තෝරගන්න. “බයිබලයේ තියෙන ප්‍රීතිමත් පණිවිඩය දෙවියන්ගෙන්මද?” කියන මාතෘකාව යටතේ වීඩියෝ එක තියෙනවා.)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) ia 17 පරි. 1-13¶
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 61 සහ යාච්ඤාව