Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | ගීතාවලිය 60–68

යාච්ඤා අසන තැනැත්තා වන යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න

යාච්ඤා අසන තැනැත්තා වන යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න

දෙවිට දුන්න පොරොන්දු ගැන යාච්ඤාවලදී නිතරම මතක් කරන්න

61:1, 8

  • දෙවිට දුන්න පොරොන්දු ගැන යාච්ඤා කරද්දී ඒවා ඉටු කරන්න අපි අරන් තියෙන අධිෂ්ඨානය ශක්තිමත් වෙනවා

  • අපි දෙවිට දෙන පොරොන්දු අතරින් වැදගත්ම පොරොන්දුව තමයි දෙවිට කැපවෙන බවට දෙන පොරොන්දුව

හන්නා

හිතේ තියෙන හැම දේම දෙවිට කියලා ඔහුව විශ්වාස කරන බව පෙන්වන්න

62:8

  • අර්ථවත්ව යාච්ඤා කරන එකට අපේ හිතේ තියෙන හැම දෙයක්ම දෙවිට කියන එකත් ඇතුළත්

  • අවශ්‍ය දේවල් ගැන නිශ්චිතව යාච්ඤා කරනවා නම් යෙහෝවා දෙවි උත්තර දෙන විදිහ ගැන තේරුම්ගන්න ඒක ඔයාට උදව් වෙයි

යේසුස්

යෙහෝවා දෙවි ධර්මිෂ්ඨ සියලුදෙනාගේ යාච්ඤා අසන තැනැත්තායි

65:1, 2

  • යෙහෝවා දෙවි ගැන ඉගෙනගෙන ඔහුගේ කැමැත්ත කරන්න කැමති ‘සෑම ජාතියකටම අයත් මිනිසුන්ට’ ඔහු සවන් දෙනවා

  • ඕනෙම වෙලාවක යෙහෝවා දෙවි අපේ යාච්ඤා අහනවා

කොර්නේලියස්

ඔයාගේ යාච්ඤාවට ඇතුළත් කරන්න කැමති දේවල් කිහිපයක් ලියන්න.