Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | ගීතාවලිය 79–86

ඔයාගේ ජීවිතයේ වැඩියෙන්ම වටින කෙනා කවුද?

ඔයාගේ ජීවිතයේ වැඩියෙන්ම වටින කෙනා කවුද?

ගීතාවලිය 83 ලියලා තියෙන්නේ දාවිත්ගේ කාලයේ හිටිය කෙනෙක්. ලෙවීවරයෙක් වන ඔහු පෙනෙන විදිහට ආසාෆ්ගෙන් පැවතෙන කෙනෙක්. ඒක ලියලා තියෙන්නේ දෙවිගේ සෙනඟට සතුරන් පීඩා කරපු කාලයක.

83:1-5, 16

  • තමන්ගේ ආරක්ෂාව ගැන යාච්ඤා කරනවා වෙනුවට ආසාෆ් යාච්ඤා කළේ දෙවිගේ නමට වෙන නින්දාව ගැනයි

  • අදත් දෙවිගේ සේවකයන්ට එකපිට එක පීඩා එනවා. අපි විශ්වාසවන්තව විඳදරාගද්දී දෙවිව ගෞරවයට පත් වෙනවා

83:18

  • යෙහෝවා දෙවිගේ නම අපි දැනගන්නවාට ඔහු කැමතියි

  • අපේ ජීවිතේ වැදගත්ම කෙනා යෙහෝවා දෙවි බව අපි කරන කියන දේවලින් පෙන්වමු