යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ස්ථාවර පුරෝගාමි සේවයට කාලසටහනක්
ස්ථාවර පුරෝගාමියෙකුට හොඳ කාලසටහනක් තියෙන්න ඕනේ. සතියකට පැය 18ක් සේවය කළොත් ලේසියෙන්ම ස්ථාවර පුරෝගාමි සේවය කරන්න පුළුවන්. ඒ අතරතුර විවේක ගන්න කාලයකුත් ඔයාට ලැබෙයි. ඔයා හදිස්සියේ අසනීප වුණත් අයහපත් කාලගුණික තත්වයක් ඇති වුණත් මේ කාලසටහන ඒකට අනුව සකස් කරගන්න පුළුවන්. ඔයා අර්ධකාලීන රැකියාවක් කළත් පූර්ණකාලීන රැකියාවක් කළත් ඔයාට ඒ තරම් හොඳ සෞඛ්‍ය තත්වයක් නොතිබුණත් පහත තියෙන කාලසටහන ඔයාට පුරෝගාමි සේවය කරන්න උදව් වෙයි. යම් වෙනස්කම් කළොත් ඔයාගේ පවුලේ කෙනෙක්ටත් සැප්තැම්බර් මාසයේදී පුරෝගාමි සේවය පටන්ගන්න පුළුවන් වෙයි. ඊළඟ වතාවේ පවුලේ නමස්කාරය කරද්දී ඒ ගැන කතා කරන්න පුළුවන් නේද?
සඳුදා |
වැඩ |
අඟහරුවාදා |
වැඩ |
බදාදා |
වැඩ |
බ්‍රහස්පතින්දා |
පැය 6යි |
සිකුරාදා |
පැය 6යි |
සෙනසුරාදා |
පැය 4යි |
ඉරිදා |
පැය 2යි |
සඳුදා |
පැය 2යි |
අඟහරුවාදා |
පැය 2යි |
බදාදා |
සතියේ මැද රැස්වීම |
බ්‍රහස්පතින්දා |
පැය 2යි |
සිකුරාදා |
පැය 2යි |
සෙනසුරාදා |
පැය 6යි |
ඉරිදා |
පැය 4යි |
සඳුදා |
විවේක ගන්න |
අඟහරුවාදා |
පැය 3යි |
බදාදා |
පැය 3යි |
බ්‍රහස්පතින්දා |
පැය 3යි |
සිකුරාදා |
පැය 3යි |
සෙනසුරාදා |
පැය 3යි |
ඉරිදා |
පැය 3යි |