සැබෑ නමස්කාරය වෙනුවෙන් උද්‍යෝගයෙන් සේවය කරනවා
සැබෑ නමස්කාරයට තියෙන අපේ උද්‍යෝගය පැහැදිලිව පෙනෙන්න ඕනේ
-
දාවිත් ඔහුගේ ජීවිත කාලය පුරාම යෙහෝවා දෙවි වෙනුවෙන් උද්‍යෝගයෙන් වැඩ කළා
-
යෙහෝවා දෙවිගේ නමට නින්දා කරනවාට දාවිත් කැමති වුණේ නැහැ
වැඩිහිටියන්ට පුළුවන් බාල අයට උද්‍යෝගයෙන් සේවය කරන්න උදව් කරන්න
-
මේ ගීතිකාව ලියන්න ඇත්තේ දාවිත්. ඊළඟ පරම්පරාවේ අයටත් උද්‍යෝගයෙන් සේවය කරන්න දිරිගන්වන්න එයාට ලොකු ආසාවක් තිබුණා
-
දෙමාපියන්ට සහ අද්දැකීම් තියෙන ක්‍රිස්තියානීන්ට පුළුවන් බාල අයට උද්‍යෝගයෙන් සේවය කරන්න දිරිගන්වන්න
දේවරාජ්‍යයෙන් කරන්න යන දේවල් ගැන මිනිසුන්ට කියන්න අපේ උද්‍යෝගය අපිව පොලඹවනවා
-
3වෙනි පදය—හැමෝම සමාදානයෙන්
-
12වෙනි පදය—දුප්පත් අයව ගලවාගන්නවා
-
14වෙනි පදය—සැහැසියාව නැහැ
-
16වෙනි පදය—කෑම හිඟ වෙන්නේ නැහැ