ජූලි 18-24
ගීතාවලිය 74–78
ගීතිකා අංක 110 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“යෙහෝවා දෙවිගේ පුදුම ක්‍රියා සිහි කරන්න”: (විනා. 10යි)
ගීතා 74:16; 77:6, 11, 12—යෙහෝවා දෙවි කරලා තියෙන දේවල් ගැන හොඳින් හිතන්න (w15 8/15 10 3-4¶; w04 3/1 19-20; w03 7/1 10-11 6-7¶)
ගීතා 75:4-7—යෙහෝවා දෙවි කරන දේවල් අතරට පෙරමුණ අරන් වැඩ කරන සහෝදරයන්ව පත් කරන එකත් ඇතුළත් (w06 7/15 11 3¶; it-1-E 1160 7¶)
ගීතා 78:11-17—තම සෙනඟ වෙනුවෙන් යෙහෝවා දෙවි කරපු දේවල් අමතක කරන්න එපා (w04 4/1 21-22)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
ගීතා 78:2—මේ පදයේ තියෙන අදහස ගැලවුම්කරු සම්බන්ධයෙන් ඉටු වුණේ කොහොමද? (w11 8/15 11 14¶)
ගීතා 78:40, 41—මේ බයිබල් පදවලට අනුව, අපි කරන දේවල් දෙවිට බලපාන්න පුළුවන් කොහොමද? (w12 11/1 14 5¶; w11 7/1 10)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?
සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?
බයිබල් කියවීම: ගීතා 78:1-21 (විනා. 4ක් හෝ අඩුවෙන්)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: wp16. 4 16 සම්මාදම් කිරීමේ සැලැස්ම ගැන කියන්න. (විනා. 2ක් හෝ අඩුවෙන්)
නැවත බැලීම: wp16. 4 16 (විනා. 4ක් හෝ අඩුවෙන්)
බයිබල් පාඩම: fg 5 පාඩම 6-7¶ (විනා. 6ක් හෝ අඩුවෙන්)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ගීතිකා අංක 15
සභා අවශ්‍යතා: (විනා. 10යි)
“යෙහෝවා දෙවි හැම දෙයක්ම හැදුවා”: (විනා. 5යි) සාකච්ඡාවක්. jw.org/si වෙබ් අඩවියෙන් වීඩියෝ එක පෙන්වන්න. (බයිබල් ඉගැන්වීම් > දරුවන් යටතේ බලන්න.) දරුවන් කිහිපදෙනෙක්ට වේදිකාවට එන්න කියලා ඒ වීඩියෝ එක ගැන ප්‍රශ්න අහන්න.
සභා බයිබල් පාඩම: ia 20 පරි 1-13¶ (විනා. 30යි)
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 73 සහ යාච්ඤාව