දෙසැම්බර් 12-18
යෙසායා 6-10
ගීතිකා අංක 116 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“ගැලවුම්කරු මාර්ගයෙන් ඉටු වුණු අනාවැකි”: (විනා. 10යි)
යෙසා 9:1, 2—ගලීල දේශය පුරා ඔහු කරන සේවය ගැන කලින්ම කියලා තිබුණා (w11 8/15 10 13¶; ip-1 124-126 13-17¶)
යෙසා 9:6—ඔහුව විවිධ පදවි නම්වලින් හඳුන්වනවා (w14 2/15 12 18¶; w07 5/15 6)
යෙසා 9:7—ඔහු පාලනය කරද්දී සැබෑ සාමයත් යුක්තියත් අද්දකින්න ලැබෙනවා (ip-1 132 28-29¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
යෙසා 7:3, 4—යෙහෝවා දෙවි දුෂ්ට රජෙක් වුණු ආහස්ව ගලවාගත්තේ ඇයි? (w06 12/1 9 4¶)
යෙසා 8:1-4—මේ අනාවැකිය ඉටු වුණේ කොහොමද? (it-1-E 1219; ip-1 111-112 23-24¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?
සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙසා 7:1-17
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) g16.6 මුල් පිටුව
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) g16.6 මුල් පිටුව
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) lv 38 18¶—හිතට කාවදින විදිහට උගන්වන හැටි පෙන්වන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ගීතිකා අංක 10
“මම යන්න කැමතියි. මාව යවන්න.” (යෙසා 6:8): (විනා. 15යි) සාකච්ඡාවක්. ‘අවශ්‍යතා වැඩි ප්‍රදේශවල සේවයට යෑම’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 5 පරි. 10-17¶ සහ “හැමෝටම දැනුණේ ලොකු සහනයක්” කියන කොටුව
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 150 සහ යාච්ඤාව
මතක් කිරීමක්: සභාවට සංගීතය ඇහෙන්න සලස්වන්න. ඊටපස්සේ සභාවේ හැමෝම ගායනා කරන්න.