දෙසැම්බර් 19-25
යෙසායා 11-16
ගීතිකා අංක 143 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“යෙහෝවා දෙවි පිළිබඳ දැනුමෙන් පොළොව පිරෙනවා”: (විනා. 10යි)
යෙසා 11:3-5—ධර්මිෂ්ඨකම සදහටම පවතියි (ip-1 161 9-11¶)
යෙසා 11:6-8—මිනිසුන් සහ සතුන් අතර සාමය පවතියි (w12 9/15 9-10 8-9¶)
යෙසා 11:9—මිනිසුන් හැමෝම යෙහෝවා දෙවි ගැන ඉගෙනගනියි (w16.06 8 9¶; w13 6/1 7)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
යෙසා 11:1, 10—යේසුස් ක්‍රිස්තුස්ව ‘යෙස්සේගේ කඳෙන් හටගන්න අංකුරයක්’ හැටියටත් ‘යෙස්සේගේ පෙළපතින් හටගන්න මුලක්’ හැටියටත් හඳුන්වලා තියෙන්නේ ඇයි? (w06 12/1 9 6¶)
යෙසා 13:17—මේදියවරුන් රිදීවලටවත් රන්වලටවත් ආස කළේ නැත්තේ මොන අර්ථයෙන්ද? (w06 12/1 10 10¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?
සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙසා 13:17–14:8
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) යෝබ් 34:10—බයිබලයෙන් උගන්වන්න.
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) දේශ 8:9; 1යොහ 5:19—බයිබලයෙන් උගන්වන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) lv 61 9¶—හිතට කාවදින විදිහට උගන්වන හැටි පෙන්වන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ගීතිකා අංක 24
“ඕනම භේදයක් පරදන දෙවිගේ ඉගැන්වීම්”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘ජොනී සහ ගිඩියොන්: කලින් සතුරෝ, දැන් සහෝදරයෝ’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 5 පරි. 18-25¶ සහ “දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?” කියන කොටුව
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 151 සහ යාච්ඤාව
මතක් කිරීමක්: සභාවට සංගීතය ඇහෙන්න සලස්වන්න. ඊටපස්සේ සභාවේ හැමෝම ගායනා කරන්න.