යෙහෝවා දෙවි පිළිබඳ දැනුමෙන් පොළොව පිරෙනවා
ඒ අනාවැකිය ඊශ්‍රායෙල්වරු සම්බන්ධයෙන් ඉටු වුණු විදිහ
-
එයාලා බැබිලෝනියේ ඉඳන් එන අතරතුරේදීත් තමන්ගේ දේශයට ආවට පස්සෙත් වනසතුන්ගෙන්වත් නපුරු මිනිසුන්ගෙන්වත් කිසි හානියක් වුණේ නැහැ.—එස්රා 8:21, 22
ඒ අනාවැකිය අපේ කාලේ ඉටු වෙන විදිහ
-
යෙහෝවා දෙවි පිළිබඳ දැනුම නිසා පෞද්ගලිකත්වයන් වෙනස් වෙලා තියෙනවා. ප්‍රචණ්ඩකාරී විදිහට හැසිරුණු අය සාමකාමී අය වෙලා තියෙනවා. දෙවි පිළිබඳ දැනුම නිසා ලෝකේ පුරාම ඉන්න දෙවිගේ සෙනඟ පාරාදීසයක් හා සමාන තත්වයක් අද්දකිනවා
ඒ අනාවැකිය අනාගතයේදී ඉටු වෙන්නේ කොහොමද?
-
දෙවිගේ මුල් අරමුණට අනුව මුළු පොළොවම ආරක්ෂිත, සාමකාමී පාරාදීසයක් වෙනවා. මිනිසුන්ටවත් සතුන්ටවත් බය වෙන්න කිසි හේතුවක් නැහැ
දෙවි පිළිබඳ දැනුම නිසා පාවුල් වෙනස් වුණා
-
එයා පරිසිවරයෙක් වෙලා හිටපු කාලේ වැඩ කළේ හරිම නපුරු විදිහට.—1තිමෝ 1:13
-
නිවැරදි දැනුම නිසා එයාගේ පෞද්ගලිකත්වය වෙනස් වුණා.—කොලො 3:8-10