දෙසැම්බර් 26–ජනවාරි 1
යෙසායා 17-23
ගීතිකා අංක 123 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“බලය අනිසි විදිහට පාවිච්චි කරන්න එපා”: (විනා. 10යි)
යෙසා 22:15, 16—ෂෙබ්නා අධිකාරිය පාවිච්චි කළේ තමන්ටම ගෞරවය ගන්නයි (ip-1 238-239 16-17¶)
යෙසා 22:17-22—යෙහෝවා දෙවි ෂෙබ්නා වෙනුවට එලියාකීම්ව පත් කළා (ip-1 239-240 17-18¶)
යෙසා 22:23-25—ෂෙබ්නාට වුණ දෙයින් අපිට වටිනා පාඩම් ඉගෙනගන්න පුළුවන් (w07 1/15 8 6¶; ip-1 240-241 19-20¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
යෙසා 21:1—“මුහුද අසල පිහිටි පාළුකරය” කියන්නේ මොන දේශයද? ඒ ඇයි? (යෙසා 21:1 පාදසටහන)
යෙසා 23:17, 18—තීර්වල තිබුණ වස්තුව යෙහෝවා දෙවිට “කැප වූ දෙයක් බවට” පත් වුණේ කොහොමද? (ip-1 253-254 22-24¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?
සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙසා 17:1-14
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) bh—‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ වීඩියෝ එක යොදාගෙන පොත හඳුන්වලා දෙන්න. (නිරූපණය කරද්දී වීඩියෝ එක පෙන්වන්න එපා.)
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) bh—දොරකඩ ළඟ ඉඳලම බයිබල් පාඩමක් පටන්ගන්න. ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) lv 168-169 10-11¶—හිතට කාවදින විදිහට උගන්වන හැටි පෙන්වන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ගීතිකා අංක 44
ඔයාත් දිගටම සෝදිසියෙන් ඉන්නවද?: (විනා. 8යි) 2015 මාර්තු 15 ‘මුරටැඹ’ 12-16 පිටු යොදාගෙන වැඩිමහල්ලෙක් දෙන දේශනයක්. මුරකරුවා සහ අවිවාහක තරුණියන් පස්දෙනා වගේ සෝදිසියෙන් ඉන්න දිරිගන්වන්න.—යෙසා 21:8; මතෙ 25:1-13.
දරපු විශේෂ වෑයම්: (විනා. 7යි) දෙසැම්බර් මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 6 පරි. 1-7¶ සහ “2වෙනි කොටස - රාජ්‍යය ගැන දේශනා කරයි.” කියන කොටුව
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 141 සහ යාච්ඤාව