බලය අනිසි විදිහට පාවිච්චි කරන්න එපා
ෂෙබ්නා “මාලිගාව භාරව සිටින සේවකයා” විදිහට වැඩ කරන්න ඇත්තේ හෙසකියා රජු යටතේ වෙන්න ඇති. ෂෙබ්නා දෙවෙනි වුණේ රජුට විතරයි.
-
යෙහෝවා දෙවිගේ සෙනඟ ගැන ෂෙබ්නාට සැලකිලිමත් වෙන්න තිබුණා
-
එයා හිතුවේ තමන්ගේ ගෞරවය ගැන විතරයි
-
යෙහෝවා දෙවි ෂෙබ්නා වෙනුවට එලියාකීම්ව පත් කළා
-
බලයත් අධිකාරියත් නියෝජනය වුණු ‘දාවිත්ගේ නිවසේ යතුර’ එලියාකීම්ට දුන්නා
හිතන්න: ෂෙබ්නාට තමන්ගේ අධිකාරිය සෙනඟට උදව් කරන්න පාවිච්චි කරන්න තිබුණේ කොහොමද?