Skip to content

පටුනට යන්න

දෙසැම්බර් 5-11

යෙසායා 1-5

දෙසැම්බර් 5-11
  • ගීතිකා අංක 107 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • අපි යෙහෝවා දෙවිගේ කන්දට නඟිමු”: (විනා. 10යි)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෙසා 1:8, 9—සියොන් දියණියව ‘මිදිවත්තක මඩුවක් මෙන් අත්හැර දැමුවේ’ කොහොමද? (w06 12/1 8 5¶)

    • යෙසා 1:18—“අපි සාකච්ඡා කර මෙම ප්‍රශ්නය නිරාකරණය කරගනිමු” කියලා යෙහෝවා දෙවි කියපු දෙයින් අදහස් වෙන්නේ මොකක්ද? (w06 12/1 9 1¶; it-2-E 761 3¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙසා 5:1-13

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මේ මාසයේ ඉදිරිපත් කිරීම්: (විනා. 15යි) සාකච්ඡාවක්. අත්හදා බලන්න යෝජනා වීඩියෝ පෙන්වලා ප්‍රධාන කරුණු සලකා බලන්න. තමන්ගේ යෝජනා ලියන්න කියලා ප්‍රචාරකයන්ට දිරිගන්වන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 139

  • සභා අවශ්‍යතා: (විනා. 7යි) කැමති නම් ‘වාර්ෂික පොතෙන්’ ඉගෙනගත්ත පාඩම් ගැන සාකච්ඡා කරන්නත් පුළුවන්. (yb16 32 3¶–34 1¶)

  • සේවයේ දක්ෂ වීමට ‘දෙවිගේ ප්‍රේමය’ පොතෙන් හිතට කතා කරන්න”: (විනා. 8යි) සාකච්ඡාවක්. මේ මාසයේ බයිබල් පාඩමට පැවරුම් ලැබෙන ශිෂ්‍යයන්ට ‘සේවා පාසැල්’ පොතේ 261-262 පිටුවල තියෙන තොරතුරු අදාළ කරගන්න දිරිගන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 5 පරි. 1-9¶

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 154 සහ යාච්ඤාව

    මතක් කිරීමක්: සභාවට සංගීතය ඇහෙන්න සලස්වන්න. ඊටපස්සේ සභාවේ හැමෝම ගායනා කරන්න.