මෙක්සිකෝවේ පුරෝගාමීන් ට්සොට්සිල් භාෂාවෙන් ශුභාරංචිය දේශනා කරමින්

ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2016 නොවැම්බර් 

අත්හදා බලන්න යෝජනා

‘මුරටැඹ’ සඟරාව සහ බයිබල් අනාවැකි අද ඉටු වෙන්නේ කොහොමද කියලා බයිබලයෙන්ම උගන්වන්න උදව් වෙන අත්හදා බලන්න යෝජනා. ඔයාගේ යෝජනාව හදාගන්න අත්හදා බලන්න යෝජනා උදව්වට ගන්න.

දේවවචනය නිධානයක්

ගුණවත් බිරිඳක්

විවාහක ස්ත්‍රියකට මොන වගේ ගතිගුණ තියෙයි කියලද දෙවි බලාපොරොත්තු වෙන්නේ?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

“ඇගේ ස්වාමිපුරුෂයා ජනයාගේ ගෞරවය දිනාගෙන සිටියි”

ගුණවත් බිරිඳක් ස්වාමිපුරුෂයාට ගෞරවයක්.

දේවවචනය නිධානයක්

වෙහෙස මහන්සි වෙලා කරන වැඩෙන් සතුටක් ලබන්න

හරි ආකල්පයක් ඇතුව වැඩ කරනවා නම් ඒකෙන් සතුටක් ලබන්න පුළුවන්.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

‘බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු’ පොත පාවිච්චි කරන විදිහ

බයිබල් පාඩමක් කරද්දී ‘සරලව තේරුම්ගමු’ පොතේ විශේෂ අංග පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?

දේවවචනය නිධානයක්

“ඔබට ජීවිතය දුන් ශ්‍රේෂ්ඨ සැදුම්කරුව ඔබේ යොවුන් වියේදීම සිහි කරන්න”

දේශනාකාරයා 12 උපමාලංකාර යොදාගෙන තරුණ තරුණියන්ව දිරිගන්වන්නේ තරුණ වයසේදී දෙවිට උපරිමයෙන් සේවය කරන්න කියලයි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

යෞවනයෙනි තවත් කල් දාන්න එපා

පූර්ණකාලීන සේවය වගේ ඉලක්ක තියාගන්න ඔයාට පුළුවන්ද?

දේවවචනය නිධානයක්

ෂූලම්මීය තරුණියව ආදර්ශයට ගන්න

ෂූලම්මීය තරුණිය යෙහෝවා දෙවිගේ සෙනඟට ආදර්ශයක් වෙන්නේ ඇයි?