නොවැම්බර් 14-20
දේශනාකාරයා 1-6
ගීතිකා අංක 66 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානය
“වෙහෙස මහන්සි වෙලා කරන වැඩෙන් සතුටක් ලබන්න”: (විනා. 10යි)
[‘දේශනාකාරයා පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]
දේශ 3:12, 13—මහන්සි වෙලා කරන වැඩෙන් සතුටක් ලබන එක දෙවිගෙන් ලැබුණු ආශීර්වාදයක් (w15 2/1 4-6)
දේශ 4:6—වැඩ කරන එක ගැන සමබර ආකල්පයක් තියාගන්න (w15 2/1 6 3-5¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
දේශ 2:10, 11—ධන සම්පත් ගැන සලමොන් තේරුම්ගත්තේ මොනවද? (w08 4/15 22 9-10¶)
දේශ 3:16, 17—ලෝකෙ සිද්ධ වෙන අයුක්තිසහගත දේවල් ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද? (w06 11/1 14 8¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?
සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) දේශ 1:1-18
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) wp16.6 මුල් පිටුව—JW කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න.
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) wp16.6 මුල් පිටුව—ෆෝන් එකකින් හරි ටැබ් එකකින් හරි බයිබල් පද කියවන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 22-23 11-12¶—රැස්වීමට ආරාධනා කරන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“‘බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු’ පොත පාවිච්චි කරන විදිහ”: (විනා. 15යි) සාකච්ඡාවක්. ඊටපස්සේ ‘සරලව තේරුම්ගමු’ පොතේ 115වෙනි පිටුවේ තියෙන 4වෙනි ඉගැන්වීම යොදාගෙන බයිබල් පාඩමක් කරන වීඩියෝ එක පෙන්වලා සාකච්ඡා කරන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 4 පරි. 1-6¶ සහ “දෙවිගේ නමේ අර්ථය” කියන කොටුව
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 112 සහ යාච්ඤාව