Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | දේශනාකාරයා 1-6

වෙහෙස මහන්සි වෙලා කරන වැඩෙන් සතුටක් ලබන්න

වෙහෙස මහන්සි වෙලා කරන වැඩෙන් සතුටක් ලබන්න

අපි වැඩ කරලා සතුටක් ලබනවට යෙහෝවා දෙවි කැමතියි. ඒක කරන විදිහත් ඔහු අපිට කියලා දෙනවා. හරි ආකල්පයක් ඇතුව වැඩ කරනවා නම් සතුටු වෙන්න පුළුවන්.

වැඩවලින් සතුටක් ලබන්න නම් මෙහෙම කරන්න

3:13; 4:6

  • හරි ආකල්පයක් ඇතුව ඉන්න

  • ඔයා කරන වැඩවලින් අනිත් අයට ලැබෙන ප්‍රයෝජන ගැන හිතන්න

  • මහන්සි වෙලා වැඩ කළත් ගෙදර ගියාට පස්සේ පවුලේ අයටයි දෙවිට කරන නමස්කාරයටයි වැඩි අවධානයක් දෙන්න