නොවැම්බර් 21-27
දේශනාකාරයා 7-12
ගීතිකා අංක 41 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“ඔබට ජීවිතය දුන් ශ්‍රේෂ්ඨ සැදුම්කරුව ඔබේ යොවුන් වියේදීම සිහි කරන්න”: (විනා. 10යි)
දේශ 12:1—යෞවනයන් තමන්ගේ කාලයත් ශක්තියත් දෙවි වෙනුවෙන් යොදවන්න ඕනේ (w14 1/15 18 3¶; 22 1¶)
දේශ 12:2-7—මහලු අය අද්දකින “දුෂ්කර දවස්” යෞවනයන් අද්දකින්නේ නැහැ (w08 11/15 23 2¶; w06 11/1 16 10¶)
දේශ 12:13, 14—සැබෑ සතුටක් ලැබෙන්නේ යෙහෝවා දෙවිට සේවය කරන එකෙන් (w11 11/1 21 1-6¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
දේශ 10:1—‘එක මෝඩ ක්‍රියාවකින් කෙනෙක්ගේ හොඳ නම පලුදු වෙන්නේ’ කොහොමද? (w06 11/1 16 6¶)
දේශ 11:1—‘කෑම ජලයෙහි පා කර යවන්න’ කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (w06 11/1 16 8¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?
සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) දේශ 10:12–11:10
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) 2තිමෝ 3:1-5—බයිබලයෙන් උගන්වන්න.
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙසා 44:27–45:2—බයිබලයෙන් උගන්වන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 25-26 18-20¶—බයිබල් ශිෂ්‍යයාට රැස්වීම්වලට ආරාධනා කරන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ගීතිකා අංක 95
“යෞවනයෙනි තවත් කල් දාන්න එපා”: (විනා. 15යි) ‘යෞවනයෙනි යෙහෝවා දෙවි ඔයාලට ආදරෙයි’ වීඩියෝ එක පෙන්වන්න. ඊළඟට ලිපිය සාකච්ඡා කරන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 4 පරි. 7-15¶, “‘මුරටැඹ’ සඟරාව දෙවිගේ නම ගෞරවයට පත් කරලා තියෙන විදිහ” කියන කොටුව සහ “දේශනා සේවයේ යන්න ප්‍රබල හේතුවක්” කියන කොටුව
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 148 සහ යාච්ඤාව
මතක් කිරීමක්: සභාවට සංගීතය ඇහෙන්න සලස්වන්න. ඊටපස්සේ සභාවේ හැමෝම ගායනා කරන්න.