“ඔබට ජීවිතය දුන් ශ්‍රේෂ්ඨ සැදුම්කරුව ඔබේ යොවුන් වියේදීම සිහි කරන්න”
යෞවන වයසේදී ඔයාගේ සැදුම්කරුට උපරිමයෙන් සේවය කරලා ඔහුව සිහි කරන්න
මහලු වයසේදී මුහුණ දෙන දුෂ්කරතා සලමොන් විස්තර කළේ උපමාලංකාර යොදාගෙන
-
3වෙනි පදය: “ජනේලයෙන් එබිකම් කරන කාන්තාවන්ගේ පෙනීමද දුර්වල වෙයි”
පෙනීම දුර්වල වෙනවා
-
4වෙනි පදය: “ගායිකාවන්ගේ හඬ නොඇසෙන තරම්ය”
ඇසීම දුර්වල වෙනවා
-
5වෙනි පදයේ පාදසටහන: “කේප ගෙඩිවලින් පලක් නැත”
කෑම රුචිය නැති වෙනවා