Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | සලමොන්ගේ ගීතිකාව 1-8

ෂූලම්මීය තරුණියව ආදර්ශයට ගන්න

ෂූලම්මීය තරුණියව ආදර්ශයට ගන්න

ෂූලම්මීය තරුණිය යෙහෝවා දෙවිගේ සෙනඟට ආදර්ශයක් වෙන්නේ ඇයි?

2:7; 4:12

  • සැබෑ ආදරේ ලැබෙන කල් එයා බලාගෙන හිටියා

  • ඕනම කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්න එයාව පොලඹවන්න එයා අනිත් අයට ඉඩ දුන්නේ නැහැ

  • එයා නිහතමානී, නිර්මල කෙනෙක්

  • එයාගේ ආදරේ දිනාගන්න රත්තරන්වලටවත් චාටුබස්වලටවත් පුළුවන් වුණේ නැහැ

මේ ගැන හිතන්න:

‘මට ආදර්ශයට ගන්න පුළුවන් ෂූලම්මීය තරුණියගේ මොන ගතිලක්ෂණයද?’