නොවැම්බර් 7-13
හිතෝපදේශ 27-31
ගීතිකා අංක 86 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“ගුණවත් බිරිඳක්”: (විනා. 10යි)
හිතෝ 31:10-12—විශ්වාසවන්තයි (w15 1/15 20 10¶; w00 2/1 31 2¶; it-2-E 1183)
හිතෝ 31:13-27—කඩිසරයි (w00 2/1 31 3-4¶)
හිතෝ 31:28-31—දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියෙන ඇයව ප්‍රශංසා කරන්න වටිනවා (w15 1/15 19 8¶; w00 2/1 31 5, 8¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
හිතෝ 27:12—විනෝදයට කරන දේවල් ඥානවන්තව තෝරගන්න පුළුවන් කොහොමද? (w15 7/1 8 3¶)
හිතෝ 27:21—‘ප්‍රශංසාව මගින් මිනිසෙක් කෙබඳු පුද්ගලයෙක්ද කියලා හෙළි වෙන්නේ’ කොහොමද? (w11 8/1 29 2¶; w06 9/15 19 12¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?
සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) හිතෝ 29:11–30:4
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මේ මාසයේ ඉදිරිපත් කිරීම්: (විනා. 15යි) සාකච්ඡාවක්. අත්හදා බලන්න යෝජනා වීඩියෝ පෙන්වලා ප්‍රධාන කරුණු සලකා බලන්න. තමන්ගේ යෝජනා ලියන්න කියලා ප්‍රචාරකයන්ට දිරිගන්වන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ගීතිකා අංක 89
“ඇගේ ස්වාමිපුරුෂයා ජනයාගේ ගෞරවය දිනාගෙන සිටියි”: (විනා. 5යි) වැඩිමහල්ලෙක් දෙන කතාවක්.
සභා අවශ්‍යතා: (විනා. 10යි) කැමති නම් ‘වාර්ෂික පොතෙන්’ ඉගෙනගත්ත පාඩම් ගැන සාකච්ඡා කරන්නත් පුළුවන්. (yb16 40-41)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 3 පරි. 13-22¶, “යෙහෝවා දෙවි ක්‍රමානුකූලව තම අරමුණ හෙළි කරයි” කියන රූප සටහන, සහ “දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?” කියන කොටුව.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 108 සහ යාච්ඤාව