ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2016 පෙබරවාරි
අත්හදා බලන්න යෝජනා
‘පිබිදෙව්!’ සහ ‘දෙවිට සවන් දෙන්න’ සඟරා ඉදිරිපත් කරන්න යෝජනා. ඔයාගේ යෝජනාව හදාගන්න අත්හදා බලන්න යෝජනා උදව්වට ගන්න.
දේවවචනය නිධානයක්
නෙහෙමියා සැබෑ නමස්කාරයට ඇලුම් කළා
යෙරුසලමේ පවුරු ගොඩනඟන්නත් සැබෑ නමස්කාරය වැඩි දියුණු කරන්නත් ඔහු උද්යෝගයෙන් වැඩ කරපු විදිහ හිතේ මවාගන්න. (නෙහෙමියා 1-4)
දේවවචනය නිධානයක්
නෙහෙමියා දක්ෂ නායකයෙක්
නමස්කාරයේ ප්‍රීතියෙන් හවුල් වෙන්න ඔහු ඊශ්‍රායෙල්වරුන්ට උදව් කළා. ක්‍රි.පූ. 455 තිෂ්රී මාසයේදී යෙරුසලමේ සිද්ධ වුණ දේවල් සිතින් මවාගන්න. (නෙහෙමියා 8:1-18)
දේවවචනය නිධානයක්
දෙවිගේ මඟ පෙන්වීම්වලට ඔහුගේ සෙනඟ සහයෝගය දෙයි
නෙහෙමියාගේ කාලයේදී යෙහෝවා දෙවිගේ සෙනඟ කැමැත්තෙන්ම සැබෑ නමස්කාරයට සහයෝගය දුන්නා. (නෙහෙමියා 9-11)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
හොඳම ජීවිතය
තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න යෙහෝවා දෙවිගේ සංවිධානයේ ඉන්න යෞවනයන්ට බොහෝ ප්‍රස්තා තියෙනවා. වීඩියෝ එක සාකච්ඡා කරන්න ප්‍රශ්න යොදාගන්න.
දේවවචනය නිධානයක්
නෙහෙමියාගෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම්
සැබෑ නමස්කාරය රැකගන්න නෙහෙමියා දක්වපු උද්යෝගය සිතින් මවාගන්න. (නෙහෙමියා 12-13)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ප්‍රදේශයේ ඉන්න හැමෝටම සිහි කිරීමට ආරාධනා කරමු
2016 යේසුස්ගේ මරණය සිහි කිරීමට ආරාධනා කරන්න අත්හදා බලන්න යෝජනාව. උනන්දුව දැක්වුව අයගේ උනන්දුව තවත් වැඩි කරන්න උදව් වන දේවල්.
දේවවචනය නිධානයක්
එස්තර් දෙවිගේ සෙනඟ වෙනුවෙන් නැඟී සිටියා
දෙවිගේ සෙනඟව ආරක්ෂා කරන්න ඇයට තිබුණ නිර්භීතකම හිතින් මවාගන්න. (එස්තර් 1-5)