Skip to content

පටුනට යන්න

අත්හදා බලන්න යෝජනා

අත්හදා බලන්න යෝජනා

‘පිබිදෙව්!’

ප්‍රශ්නය: මං ආවේ අලුත්ම ‘පිබිදෙව්!’ සඟරාව දෙන්න. 2වෙනි පිටුවේ තියෙන මේ ප්‍රශ්නේ බලන්න. ඔයා මොකක්ද හිතන්නේ?

බයිබල් පදය: හිතෝ 24:10

ඉදිරිපත් කිරීම: මේ ලිපියේ ඒ ගැන තවත් මඟ පෙන්වීම් තියෙනවා.

‘පිබිදෙව්!’

ප්‍රශ්නය: හොඳ යාළුවෝ තෝරගන්න එක වැදගත් කියලා ඔයා හිතනවාද?

බයිබල් පදය: හිතෝ 13:20

ඉදිරිපත් කිරීම: හොඳ යාළුවෝ හොයාගන්න උදව් වෙන තොරතුරු මේ ‘පිබිදෙව්!’ සඟරාවේ තියෙනවා. [10-11 පිටුවල තියෙන ලිපිය පෙන්වන්න.]

‘දෙවිට සවන් දෙන්න’

ප්‍රශ්නය: මේ වගේ තැනක ජීවත් වෙන්න ලැබෙනවා නම් ඔයා කැමතිද? [2-3 පිටු පෙන්වලා ප්‍රතිචාරයට ඉඩහරින්න.]

බයිබල් පදය: යෙරෙ 29:11

ඉදිරිපත් කිරීම: දෙවියන්ට සවන් දෙන්න අපිට පුළුවන් විදිහ ගැනත් ඔහු අපි වෙනුවෙන් සූදානම් කරලා තියෙන ප්‍රීතිමත් අනාගතය ගැනත් මේ සඟරාවෙන් දැනගන්න පුළුවන්. [4-5 පිටු සලකා බලන්න.]

ඔයාගේ යෝජනාව ලියන්න

ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.