යහපත් ක්‍රිස්තියානීන් වෙමු
හොඳම ජීවිතය
යෞවනයන්ට යෙහෝවා දෙවිගේ සංවිධානයේ නොයෙක් ප්‍රස්තාවන් උදා වෙනවා. කැමරන් යෞවන කාලේ නැණවත්ව ගත කරපු විදිහ ගැන ‘හොඳම ජීවිතය’ කියන වීඩියෝ එකෙන් බලන්න. ඊටපස්සේ මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. (jw.org/si වෙබ් අඩවියේ බයිබල් ඉගැන්වීම් > යෞවනයන් යටතේ බලන්න.)
-
කැමරන්ගේ ජීවිතේ වැදගත්ම දේ වෙලා තිබුණේ මොකක්ද?
-
දේවසේවය වැඩියෙන් කරන්න ඇය තීරණය කළේ කොයි කාලෙද? කොහොමද?
-
අවශ්‍යතා තියෙන රටකට ගිහින් සේවය කරන්න ඇය සැලසුම් යෙදුවේ කොහොමද?
-
ඒ රටේ සේවය කරද්දී කැමරන් මුහුණ දුන්න අභියෝග මොනවාද?
-
කවදාවත් සේවය නොකරපු තැනක යෙහෝවා දෙවිට සේවය කරන එක ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි?
-
කැමරන් අද්දැක්කේ මොන වගේ ආශීර්වාදද?
-
යෙහෝවා දෙවිට සේවය කරන එක හොඳම ජීවිතය කියලා කියන්නේ ඇයි?
-
යෞවනයන්ට යෙහෝවා දෙවිගේ සංවිධානයේ තියෙන්නේ තවත් මොන වගේ ප්‍රස්තාවන්ද?