Skip to content

පටුනට යන්න

පෙබරවාරි 29–මාර්තු 6

එස්තර් 1-5

පෙබරවාරි 29–මාර්තු 6
  • ගීතිකා අංක 86 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) ‘දෙවිට සවන් දෙන්න’ සඟරාව ඉදිරිපත් කරන්න. නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ‘දෙවිට සවන් දෙන්න’ සඟරාව ගත්ත කෙනෙක්ව නැවත බලන්න යන විදිහ නිරූපණය කරන්න. 2-3 පිටුවල තියෙන දේවල් සාකච්ඡා කරන්න. ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) මුල් හමු වීමේදී ‘දෙවිට සවන් දෙන්න’ සඟරාව ගත්ත කෙනා එක්ක ‘දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න’ සඟරාවේ 4-5 පිටුවල තියෙන කරුණු යොදාගෙන බයිබල් පාඩමක් කරන විදිහ නිරූපණය කරන්න. (km 7/12 3 4¶)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 71

  • සභා අවශ්‍යතා: (විනා. 10යි)

  • නව මුහුණුවරකින් ලැබුණු රැස්වීමෙන් සහ වැඩපොතෙන් ඔබ ප්‍රයෝජන ගන්නේ කොහොමද?: (විනා. 5යි) සාකච්ඡාවක්. මේ අලුත් රැස්වීම ප්‍රයෝජනවත් වෙලා තියෙන්නේ කොහොමද කියලා සබයෙන් අහන්න. උපරිම ප්‍රයෝජන ගන්න හොඳින් සූදානම් වෙලා එන්න කියලා දිරිගන්වන්න.

  • සභා බයිබල් පාඩම: ia 10 පරි. 1-11¶ සහ ‘එලියාගේ දවස්වල නියඟය පැවතුණේ කොපමණ කාලයකටද?’ කියන කොටුව (විනා. 30යි)

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 149 සහ යාච්ඤාව