Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | එස්තර් 1-5

එස්තර් දෙවිගේ සෙනඟ වෙනුවෙන් නැඟී සිටියා

එස්තර් දෙවිගේ සෙනඟ වෙනුවෙන් නැඟී සිටියා

දෙවිගේ සෙනඟව බේරගන්න සිද්ධ වුණ වෙලාවේ එස්තර්ට නොසැලෙන විශ්වාසයක් සහ නිර්භීතකමක් තිබුණා

  • ආරාධනාවක් නැතුව රජු ඉදිරියට ගිය කෙනෙකුට මරණ දණ්ඩනය හිමි වෙන්න ඉඩ තිබුණා. එස්තර්ට දවස් 30කින් රජුගෙන් ආරාධනාවක් ලැබුණේ නැහැ

  • 1වෙනි ෂස්තා විදිහට සැලකුව අහෂ්වේරොෂ් රජ දරුණු කෙනෙක්. දවසක් කෙනෙක්ව දෙකට කපන්න කියලා ඔහු අණ කෙරුවා. එහෙම කෙරුවේ අනිත් අයට අනතුරු ඇඟවීමක් හැටියට. තමාගේ අණට අකීකරු වුණ වෂ්ටී බිසවවත් ඔහු අයින් කෙරුවා

  • තමා යුදෙව් ජාතිකයෙක් කියලා හෙළි කරන්නත් රජු විශ්වාස කරපු උපදේශක රජුව රැවැට්ටුවා කියලා ඒත්තුගන්වන්නත් එස්තර්ට සිද්ධ වුණා