Skip to content

පටුනට යන්න

පෙබරවාරි 8-14

නෙහෙමියා 5-8

පෙබරවාරි 8-14
  • ගීතිකා අංක 123 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • නෙහෙමියා දක්ෂ නායකයෙක්”: (විනා. 10යි)

    • නෙහෙ 5:1-7—නෙහෙමියා සෙනඟට ඇහුම්කන් දීලා නිසි ක්‍රියාමාර්ගයක් ගත්තා (w06 2/1 9 2¶)

    • නෙහෙ 5:14-19—නෙහෙමියා යටහත්පහත්ව, පරාර්ථකාමීව ක්‍රියා කළා. ඥානවන්ත තීරණ ගත්තා (w06 2/1 10 4¶)

    • නෙහෙ 8:8-12—නෙහෙමියා සෙනඟට දේවවචනය පහදලා දෙන්න සහභාගි වුණා (w06 2/1 11 4¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • නෙහෙ 6:5—සන්බලාට් ‘මුද්‍රා නොකරපු ලිපියක්’ නෙහෙමියාට එව්වේ ඇයි? (w06 2/1 9 3¶)

    • නෙහෙ 6:10-13—ෂෙමායාගේ යෝජනාවට නෙහෙමියා අකමැති වුණේ ඇයි? (w07 7/1 30 15¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?

  • බයිබල් කියවීම: නෙහෙ 6:14–7:7අ (විනා. 4ක් හෝ අඩුවෙන්)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) අලුත්ම ‘පිබිදෙව්!’ සඟරාවේ මාතෘකාව පෙන්නලා ඒක ඉදිරිපත් කරන්න. නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) අලුත්ම ‘පිබිදෙව්!’ සඟරාවේ මාතෘකාව පෙන්නලා කරපු ඉදිරිපත් කිරීමට හොඳ ප්‍රතිචාරයක් දැක්වුව කෙනෙක්ව නැවත බලන්න යන විදිහ නිරූපණය කරන්න. ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) බයිබල් පාඩමක් කරන විදිහ නිරූපණය කරන්න. (bh 28-29 4-5¶)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 62

  • වගකීම් ලබාගන්න වෑයම් කරන්න: (විනා. 15යි) 2014 සැප්තැම්බර් 15 ‘මුරටැඹ’ 3-6 පි. පදනම්ව වැඩිමහල්ලෙක් දෙන කතාවක්. 2015 දෙසැම්බර් JW බ්‍රෝඩ්කාස්ටිං එකේ තියෙන ‘යහපත් සේවයක් ඉටු කිරීමට වෑයම් කරන්න’ කියන වීඩියෝ එක පෙන්වන්න. වගකීම් ලබාගන්න වෑයම් කරද්දී තියෙන්න ඕන ආකල්පයත් වෑයම් කරන්න පුළුවන් විදිහත් පෙන්වන්න. සහායක සේවකයන් සහ වැඩිමහල්ලන් හැටියට සේවය කරන්න සුදුසුකම් ලබාගන්න කියලා දිරිගන්වන්න.

  • සභා බයිබල් පාඩම: ia 8 පරි. 17-27¶ සහ පරිච්ඡේදයේ පුනරීක්ෂණය (විනා. 30යි)

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 125 සහ යාච්ඤාව