ජර්මනියේදී යේසුස්ගේ මරණය සිහි කරමින්

ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2016 මාර්තු 

අත්හදා බලන්න යෝජනා

‘මුරටැඹ’ සඟරාව සහ 2016 යේසුස්ගේ මරණය සිහි කිරීමේ ආරාධනා පත්‍රය ඉදිරිපත් කරන්න යෝජනා. ඔයාගේ යෝජනාව හදාගන්න අත්හදා බලන්න යෝජනා උදව්වට ගන්න.

දේවවචනය නිධානයක්

එස්තර් ආත්ම පරිත්‍යාගශීලීව ක්‍රියා කළා

ඇය ජීවිතය පරදුවට තබා යුදෙව් සෙනඟව බේරන්න අලුත් නීතියක් පනවගන්න මොර්දෙකයිට උදව් කෙරුවා. (එස්තර් 6-10)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

සේවයේ දක්ෂ වීමට - යෝජනාවක් හදාගන්න

‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ සඟරා ඉදිරිපත් කරන්න යෝජනා හදාගන්න උදව් වෙන යෝජනා

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

අමුත්තන්ව සාදරෙන් පිළිගන්න

අමුත්තන්ව සහ සභාවෙන් ඈත් වෙලා හිටිය අයව සුහදව පිළිගන්නේ කොහොමද?

දේවවචනය නිධානයක්

පීඩා මැද යෝබ් දෙවිට විශ්වාසවන්තව හිටියා

තමන්ගේ ජීවිතයේ වටිනාම කෙනා යෙහෝවා දෙවි කියලා යෝබ් පෙන්නුවා (යෝබ් 1-5)

දේවවචනය නිධානයක්

යෝබ් තමන්ගේ හිතේ වේදනාව හෙළි කරයි

දැඩි වේදනාවකින් සහ අධෛර්යයට පත්වෙලා හිටිය නිසා යෝබ් වැරදි හැඟීමක් ඇති කරගත්තත් යෙහෝවා දෙවිට දිගටම ආදරේ කෙරුවා. (යෝබ් 6-10)

දේවවචනය නිධානයක්

නැවත නැඟිටීම ගැන යෝබ්ට විශ්වාසයක් තිබුණා

ගහක මුල්වලට ආයෙත් දලු දාලා වැඩෙන්න පුළුවන් වගේ තමාව නැවත නැඟිටුවන්න යෙහෝවා දෙවිට පුළුවන් කියලා යෝබ් දැනගෙන හිටියා. (යෝබ් 11-15)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

නැවත නැඟිටීමක් ලැබෙන්නේ ජීවිත පූජාව නිසයි

යෙහෝවා දෙවිගෙන් තෑග්ගක් හැටියට ලැබුණ යේසුස්ගේ ජීවිත පූජාව නිසයි නැවත නැඟිටීමේ බලාපොරොත්තුව අපිට තියෙන්නේ. එදාට අපි ආදරය කරපු අයගේ මරණය ගැන දුක් වෙනවා වෙනුවට නැවත නැඟිටින ඒ අයව පිළිගන්න ලැබෙනවා.