Skip to content

පටුනට යන්න

මාර්තු 14-20

යෝබ් 1-5

මාර්තු 14-20
  • ගීතිකා අංක 89 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: wp16.2 මුල් පිටුව—නැවත බැලීමකට මඟ සලසගන්න. (විනා. 2ක් හෝ අඩුවෙන්)

  • නැවත බැලීම: wp16.2 මුල් පිටුව—ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න. (විනා. 4ක් හෝ අඩුවෙන්)

  • බයිබල් පාඩම: fg 2 පාඩම 2-3¶ (විනා. 6ක් හෝ අඩුවෙන්)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 88

  • ‘ඔයා වැඩ කරන්නේ යාළුවන්ට ඕන විදිහටද?’: (විනා. 15යි) සාකච්ඡාවක්. jw.org/si වෙබ් අඩවියේ තියෙන ‘ඔයා වැඩ කරන්නේ යාළුවන්ට ඕන විදිහටද?’ කියන වීඩියෝ එක ප්ලේ කරන්න. (බයිබල් ඉගැන්වීම් > යෞවනයන් යටතේ බලන්න.) ඊටපස්සේ මේ ප්‍රශ්න අහන්න. පාසැල් දරුවන් මුහුණ දෙන්නේ මොන වගේ පීඩනවලටද? නික්මයාම 23:2 තියෙන ප්‍රතිපත්තිය අදාළ කරගන්න පුළුවන් කොහොමද? යාළුවන්ගෙන් එන පීඩනවලට බය නැතුව මුහුණ දෙන්නත් දෙවිට විශ්වාසවන්තව ඉන්නත් උදව් වෙන පියවර 4 මොනවාද? ලැබුණ හොඳ අද්දැකීම් දරුවන්ගෙන් අහන්න.

  • සභා බයිබල් පාඩම: ia 11 පරි. 1-11¶ (විනා. 30යි)

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 149 සහ යාච්ඤාව